ICT LEARNING CENTER

6 ශ්‍රේණියේ සිට උපාධිය දක්වා ඉගෙන ගන්න පුළුවන් ගම්පහ දිස්ත්‍රික්කය තුළ පවතින ICT සඳහාම වෙන්වුණු එකම අධ්‍යාපන ආයතනය දැන් දෙවලපොලදී

ADMISSIONS OPEN FOR 2024 !!

පවත්වනු ලබන වැඩසටහන්
6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා

ICT O/L &
ICT AL

රාජ්‍ය විෂය නිර්දේශයට අනුව 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පැවැත්වෙන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය පංති

කෙටි කාලීන පාඨමාලා

CERTIFICATE
PROGRAMS

මාස 2 සිට 6 දක්වා පැවැත්වෙන කෙටිකාලීන සහතිකපත්‍ර පාඨමාලා (අවුරුදු 16ට වඩා වැඩිවිය යුතුය.)

උපාධි පාඨමාලා

UNDERGRADUATE PROGRAMS

කොළඹ විශ්ව විද්‍යාලය මඟින් පිරිනමනු ලබන තොරතුරු තාක්ෂණය සම්බන්ධ ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලා

ACADEMIC HEAD

Prof. දමිත් චතුරංග ගීතරත්න

තාක්ෂණය කිසිදා ශ්‍රේෂ්ඨ ගුරුවරුන් වෙනුවට ආදේශ නොවනු ඇත.
නමුත් ඔවුන් මඟින් තාක්ෂණය පරිවර්තනීය වනු ඇත.

6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියළුම පංති පවත්වනු ලබන්නේ Prof. චතුරංග විසින් වන අතර අනෙකුත් සෑම වැඩසටහනකම ප්‍රධානියා වන්නේද ඔහුවේ.

සියළුම වැඩසටහන් කණ්ඩායම් ලෙස පවත්වන බව කරුණාවෙන් සළකන්න. (එක් කණ්ඩායමක් සඳහා සිසු දරුවන් 20 දෙනෙක් පමණක් සහභාගී කරගනු ලබයි)

TIME TABLE

පංති කාලසටහන

  • ICT - Grade 6 (2024)
    බදාදාප.ව. 6:15 - ප.ව. 8:15
  • ICT - Grade 7 (2024)
    සඳුදාප.ව. 4:00 - ප.ව. 6:00
  • ICT - Grade 8 (2024)
    ඉරිදාප.ව. 3:00 - ප.ව. 5:00
  • ICT - Grade 9 (2024)
    අඟහරුවාදාප.ව. 3:30 - ප.ව. 5:30
  • ICT - Grade 10 (2024)
    අඟහරුවාදාප.ව. 6:15 - ප.ව. 8:15
  • ICT - Grade 11 (2024)
    ඉරිදාප.ව. 1:00 - ප.ව. 3:00
  • ICT - Grade 11 (2023)
    බදාදාප.ව. 4:00 - ප.ව. 6:00
  • ICT - AL (2025)
    සෙනසුරාදාප.ව. 1:00 - ප.ව. 4:00


WHATSAPP හරහා සම්බන්ධවීමට මෙතන Click කරන්න

OVERALL SECTIONS

ආයතනයේ අනෙකුත් අංශ

W3 ICT Learning Center හි පවතින වෙනත් වැදගත් අංගයන් මෙහි දැක්වෙන අතර එක් එක් අංශමත Click කිරීමෙන් වැඩිදුර විස්තර ලබාගත හැකිය.

Card image
අපේ කාර්යමණ්ඩලය
Card image
අපේ ප්‍රතිඵල
Card image
ආයතන නීතිරීති
Card image
අප ආයතනය පිළිබඳව
Card image
Virtual Learning Environment
Card image
STUDENT BLOG
OUR STUDENTS

ආයතනික පාඨමාලා අවසන්කළ සිසුන්

අප ආයතනය හා සම්බන්ධවී සහතිකපත්‍ර ලබාගත් සිසුදරුවන් මෙහි දැක්වෙනවා. ඔයාලට පුළුවන් පහසුවෙන් මේ දරුවන් මෙතනින් සම්බන්ධ කරගෙන ඔයාලාගේ තියෙන රැකියා අවස්ථාවන් පිළිබඳව දැනුවත් කරන්න. ඒ වගේම මේ දරුවන් ආයතනයෙන් ලබාගත් සහතිකපත්‍ර සහ සම්මාන පිළිබඳව මේ හරහා බලාගන්න පුළුවන්.

CONTACT US

අප හා සම්බන්ධවීමට

සියළුම අධ්‍යයන කටයුතු දෙවළපොල පිහිටි අපගේ ආයතනය හරහා සිදුවන අතර ශ්‍රීලංකාව තුළ වෙනත් කිසිඳු ස්ථානයක අප ආයතනයේ ශාඛාවන් නොමැත. සෑම දිනකම පෙ.ව. 8:30 සිට ප.ව. 1:00 දක්වා ආයතනය විවෘතව පවතින අතර ඔබට පවතින ගැටළු දෙවළපොල අපගේ ප්‍රධාන කාර්යාලය හරහා නිරාකරණය කරගත හැකිය.

Location
  • W3 ICT Learning Center,
  • සණස නව වෙළඳ සංකීර්ණය,
  • දෙවළපොල (11102).
  • +94 76 744 0620